This is default featured slide 1 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 2 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 3 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 4 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 5 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

Sunday, November 29, 2015

Start Menu Full Screen Win 10

Windows 10 එකේ Start Menu එක Full Screen දාමු.

ඊයේ දවසට ඒ කියන්නේ නොවැම්බර් 28 ට මගේ මේ බ්ලොග් එකට මාස 07 යි.

ඔන්න අද Trick එක Windows 10 භාවිතා කරන අයට විතරයි. ඔයාලා දන්නවා ඇති win 8/8.1 වල Start Menu එක Full Screen තියන බව. ඒත් Win 10 වලදී එක කුඩා කරලා තිබුනා.

බලන්න මේ Screen Shot එක.

Start Menu එක Full Screen දාගත්තහම 8/8.1 වගේ තමයි.

01. මුලින්ම Settings වලට යන්න.

02. Personalization කියන එකට යන්න.

03. Side එකේ තියන ටැබ් වලින් Start කියන එකට යන්න.

04. Use Start Full Screen කියන තැනට යටින් තියන ස්විච් එක ඔන් කරන්න.

05. Start Button එක ක්ලික් කරලා බලන්න. කොහොමද දැන් ?

No comments:

Post a Comment