adf.ly වගේ 3න් ගුණයක් ගෙවන site එකක්
E-Money 3වන ලිපිය
ඔන්න අද මම මේ බ්ලොග් එකේ E-Money 3වෙනි ලිපිය ගෙනාවා. අද මම දෙන සයිට් adf.ly එක වගේ 3 ගුණයක් මුදල් ගෙවනවා. ඒ කියන්නේ visitor ලා 10000 කට 15$ ගෙවනවා. adf.ly කියන්නේ link short කරලා මුදල් එකතු කරන්න පුළුවන් වෙබ් එකක්.
01. මෙතන තියන බැනර් එක ක්ලික් කරලා සයිට් එකට යන්න.
02. උඩ තියන Sign In කියන බට්න් එක ක්ලික් කරන්න.
03. E-mail එක vaild එකක් දෙන්න.
එකවුන්ට් එක හදලා ඉවර වුනහම Dashboard එකට යයි.
New Shorten Link කියන තැන ක්ලික් කරන්න.
දැන් තව Dialog Box එකක් ඒවි. එතන තමයි Link Short කරන්න තියෙන්නේ.
බලන්න ලින්ක් එකක් short කරහම.
Links කියන ටැබ් එකේ තියෙන්නේ ඔයා short කරපු ලින්ක් ගැන විස්තර
Referrals කියන ටැබ් එකේ තියෙන්නේ Referrals ලා ගන්න ලින්ක් එක. Referrals කියන එකේ තේරුම අනුගාමිකයන් කියන එක. ඒ කියන්නේ Referrals ලා උපයන ගනනින් 20% ක කොමිස් එකක් අපිට හම්බ වෙනවා.Referral Banner කියන්නේ ඔයාගෙ Referral ලින්ක් එක තියන බැනර් එකක් දෙනවා.
Settings වල Profile ටැබ් එකේ තියෙන්නේ ඔයාගෙ Profile එකේ සෙටින්ග්ස් හදන්න. එතනින් තමයි ඔයාගේ Paypal එකේ Address එකත් දෙන්න ඕනේ.
Withdraw යන ටැබ් එකෙන් පුළුවන් ඔයා එකතු කරපු සල්ලී Paypal එකට යවන්න. minimum එක 5$ යි. හැබැයි කරන්න පුළුවන් වෙන්නේ මාසයේ පළවෙනිදා ඉඳන් 15 වෙනිදා වෙනකනුයි.

No comments:
Post a Comment