Blogger එකේ නැති Template එකක් Blog එකට දාමු.
නොවැම්බර් 01දම ලිපිය post කළේ.
....අද මම කියලා දෙන්නේ Blogger එකේ නැති Template එකක් Blog එකට දාන ආකාරය ගැනයි....
මේ මගේ බ්ලොග් එකම තමයි Template එකක් දාන්න කලින්.
මුලින්ම යන්න මේ වෙබ් එකට.
එතනින් ඔයා කැමති Template එකක් තෝර ගන්න. මම තේරුවේ 3 Column ඒවා.
දැන් Template කියන ටැබ් එකට ගිහින් Backup/Restore කියන එක ක්ලික් කරන්න.
එතකොට මෙහෙම Window එකක් ඒවි. ඔයා අනිවාර්යෙන්ම Backup එකක් තියාගන්න. ඒක කරන්න Download full Template කියන එක ක්ලික් කරන්න.
ඔතන තියන ක්ලික් කරන්න
ඔයා Download කරපු එක ෆයිල් zip එකක්. ඒක Extract කරහම මේ විදිහේ File ටිකක් තමයි තියෙන්නේ. අපිට ඕන වෙන්නේ .xml ෆයිල් එක.
එතකොට Open කියන window එක වේවි. කලින් පියවරේදි කියපු විදිහට .xml file එක තෝරන්න.
දැන් Upload කියන Button එක ක්ලික් කරන්න. Layout වලට ගිහින් ඕන විදිහට Arrange කරගන්න. දැන් වැඩේ ඉවරයි.
මෙන්න දැන් මගේ බ්ලොග් එක. අවුලක් තියනවනම් comment කරන්න.







No comments:
Post a Comment