This is default featured slide 1 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 2 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 3 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 4 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 5 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

Monday, November 9, 2015

Add Code Box For Blog Post

 Blog එකේ Post වලට Code Box එකක් ඇතුළත් කරමු.

 ඔයාලා බ්ලොග් එකේ ලිපියක් ලියද්දී Gadget එකක් දෙන්න ඕන වුනොත් එකේ html code එක දෙන්න වෙනවා නේද? ඒ වෙලාවට තමයි Code Box එකක අවශ්‍යතාවය දැනෙන්නේ. මේ ලිපියෙන් ඉතා සරල Code Box එකක් ඔයාගේ Post වලටත් දාන ආකාරය ගැන දැනගන්න පුළුවන්.

ඔයාට ඕන html code එක Compose mode එකේදි Paste කරලා Html mode එකට යන්න.

 එතකොට මෙහෙම තියේවි.

 Code Box එකට දාන්න ඕන Code එකට කලින් මේ Code එක දාගන්න.

<textarea name="textarea" cols="40" rows="4" wrap="VIRTUAL">

 මෙන්න මේ විදිහට..

 Code Box එකට දාන්න ඕන Code එකට පස්සේ මේ Code එක දාගන්න.

</textarea>

 මෙන්න මේ විදිහට..
 සැලකිය යුතුයි :-

<textarea name="textarea" cols="40" rows="4" wrap="VIRTUAL"> හා </textarea> යන Code Paste කරගත යුත්තේ Html Mode එකේදීය.

දැන් ආපහු Compose mode එකට ගිහිල්ලා බලන්න.

 ඒ Box එක පොඩි නම් ආපහු Html Mode වලට ගිහින් "cols" ගානයි "rows" ගානයි වැඩි කරගන්න.

 මෙන්න බලන්න Code Box එක හරි ගියහම.

එහෙනම් මේ ලිපිය වැදගත් වුනානම් Comment එකක් දාගෙනම යන්න.

No comments:

Post a Comment