Change Mouse Pointer On Blog
ඔන්න අද මම කියලා දෙන්නේ බ්ලොග් එකට කවුරු හරි ආවහම එයාගෙ Mouse Point එක වෙනස් වෙන විදිහට හදන ආකාරය ගැනයි.01. මුලින්ම බ්ලොග් එකට ලොග් වෙලා Layout වලට යන්න.
02. දැන් කොතනින් හරි Add Gadget කියන තැනක් ක්ලික් කරන්න.
03. ඔතනින් HTML Gadget එක තෝරන්න.
04. මම මෙතන Mouse Point 5ක් දීලා තියනවා Code එක්කම.
05. මෙතන තියන Mouse Point වෙනුවට තව Mouse Point ඕන නම් මේ ලින්ක් වලට යන්න.
http://www.cursors-4u.com
http://rw-designer.com
06. කොහොම හරි කෝඩ් එක HTML Gadget වල Paste කරලා Save කරන්න.
07. දැන් Blog එකට ගිහින් බලන්න.






No comments:
Post a Comment