This is default featured slide 1 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 2 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 3 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 4 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 5 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

Showing posts with label Tricks. Show all posts
Showing posts with label Tricks. Show all posts

Thursday, December 17, 2015

Customize Folders With Different Colors

පාට පාටින් Folders හදමු.

ඔයාලගේ Computer එකේ තියන Folders එකම පාටකින් තියෙනවා නේද? Folder පාට පාටින් තියෙයි නම් කොහොමද? මෙන්න ඒකට මගෙන් විසඳුම







Sunday, November 29, 2015

Start Menu Full Screen Win 10

Windows 10 එකේ Start Menu එක Full Screen දාමු.

ඊයේ දවසට ඒ කියන්නේ නොවැම්බර් 28 ට මගේ මේ බ්ලොග් එකට මාස 07 යි.

ඔන්න අද Trick එක Windows 10 භාවිතා කරන අයට විතරයි. ඔයාලා දන්නවා ඇති win 8/8.1 වල Start Menu එක Full Screen තියන බව. ඒත් Win 10 වලදී එක කුඩා කරලා තිබුනා.

Monday, October 26, 2015

Play 3D in KMPlayer

KMPlayer එකෙන් 3D බලමු.

         Computer එකෙන් 3D බලන්න හොඳ Software එකක් තමයි KMPlayer කියන්නේ.මම මේක දැන ගත්තෙ මෙහෙමයි.

           මමත් මේක දැන ගෙන හිටියේ නෑ.මුලින් මුලින් Play කරේ Normal Video. ඒවා හරිගියේ නෑ.





Sunday, October 18, 2015

Play Sinhala Sub with VLC

VLC එකෙන් නිවැරදිව සිංහල Sub එක්ක film බලමු.


VLC එකෙන් සිංහල Subtitle එක්ක film බලන්න බැරි බව ඔයාලා දන්නවනේ. මේකට ක්‍රම 2ක් මම අද කියලා දෙනවා.
පළමු ක්‍රමය:-

මුලින්ම VLC Player  එකෙන් film එකක් open කරන්න.


Thursday, October 15, 2015

Portable Apps භාන්න සුපිරි App එකක්

Portable Apps භාන්න සුපිරි App එකක්


ඔයාලා Portable ඇප්ස් ගැන දන්නවනේ. Install කරපු ඇප්ස් Portable කරන්න තියනවා වගේ භාන එකේ Portable ඇප්ස්ම භාගන්න එක හොඳයි. මෙන්න ඒකට භාණ්ඩේ. 



Thursday, October 8, 2015

අලුත්ම SLT රවුටරය Config කිරීම.

අලුත්ම SLT රවුටරය Config කරන අයුරු


දැන් තියෙන අලුත්ම SLT රවුටරය config කරන ආකාරය මේ ලිපියෙන් ඔයාලට දැනගන්න පුලුවන්.

Web Browser එකක් open කරලා Address Bar එකේ 192.168.1.1 කියලා ගහන්න.

Tuesday, September 1, 2015

සිංහල ලේසියෙන් TYPE කරමු.

සිංහල ලේසියෙන් TYPE කරමු.

කාලෙකින් මේ පැත්තෙ එන්න ලැබුනේ. මොකද pc එක කැඩුණා. දැන් ලැප් එකෙන් තමයි මෙ ලිපිය ලියන්නේ.දැන් වැඩේට බහිමුකෝ.

ඔයාලට ප්‍රශ්ණයක් ඇති සිංහල ටයිප් කරන එක.

Sunday, May 17, 2015

Google DNS

Google DNS වලින් අන්තර්ජාලය වේගවත් කරමු.

DNS සේවාව වෙනස් කරන තැන දන්නවනේ. නැත්නම් මෙතනින් බලන්න.


Saturday, May 16, 2015

DNS Server එක වෙනස් කරමු

DNS Server එක වෙනස් කරමු

1.පළමු පියවරට මම දන්නේ ක්‍රම 3යි.
                         (1)Control Panel එකට ගිහින් Network and Sharing center එකට යන එක
                           (2)Taskbar එකේ Internet Icon එක උඩ Right click කරලා open Network and Sharing                                   center එක click කරන එක

Friday, May 15, 2015

ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් වැඩි කරගන්න විදිහක්

මෙන්න ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් වැඩි කරගන්න විදිහක්.කරලම බලන්න.

01.මුලින්ම  Windows key එකත් එක්ක R අකුර ඔබන්න.
02.එතන මෙහෙම ටයිප් කරන්න.