This is default featured slide 1 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 2 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 3 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 4 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 5 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

Friday, May 15, 2015

ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් වැඩි කරගන්න විදිහක්

මෙන්න ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් වැඩි කරගන්න විදිහක්.කරලම බලන්න.

01.මුලින්ම  Windows key එකත් එක්ක R අකුර ඔබන්න.
02.එතන මෙහෙම ටයිප් කරන්න.

 03.දැන් එන වින්ඩො එකේ මුලින් තියන (2වෙනියට තව එකක් තියෙයි) Administrative Templates ක්ලික් කරන්න.

04.ඊට පස්සේ  network කියන එක ක්ලික් කරන්න.

05.දැන් QoS Packet Scheduler කියන තැනට යන්න.

06. දැන්  Limit reservable bandwitdh කියන එක ඩබල් ක්ලික් කරන්න.දැන් එන වින්ඩෝ එකේ  Limit reservable bandwitdh කියන එක Enable කරලා Bandwidth limit කියන තැන බින්දුව කරලා ok කරන්න.

07.දැන් බලන්න ඉන්ටනෙට් ස්පීඩ් එක වැඩිවෙලා ඇති.

No comments:

Post a Comment