DNS Server එක වෙනස් කරමු
1.පළමු පියවරට මම දන්නේ ක්‍රම 3යි.
(1)Control Panel එකට ගිහින් Network and Sharing center එකට යන එක
2.ඊටපස්සේ Change adapter Setting click කරන්න.
3.ඊට පස්සේ local area Connection එකේ Properties ගන්න.
4.ඊට පස්සේ Internet Protocol Version 4 (TCP/IPv4) වල properties ගන්න.
5.දැන් Use the following DNS server addresses කියන එක මාර්ක් කරන්න.
6. DNS සේවාව වෙනස් කරන තැනට ඇවිල්ලා ඉවරයි.
7. දැන් තමා කැමති DNS සේවාවක් Active කරගන්න.
(1)Control Panel එකට ගිහින් Network and Sharing center එකට යන එක
(2)Taskbar එකේ Internet Icon එක උඩ Right click කරලා open Network and Sharing center එක click කරන එක
(3)Taskbar එකේ Internet Icon එක උඩ click කරලා open Network and Sharing center එක click කරන එක
3.ඊට පස්සේ local area Connection එකේ Properties ගන්න.
4.ඊට පස්සේ Internet Protocol Version 4 (TCP/IPv4) වල properties ගන්න.
5.දැන් Use the following DNS server addresses කියන එක මාර්ක් කරන්න.
6. DNS සේවාව වෙනස් කරන තැනට ඇවිල්ලා ඉවරයි.
7. දැන් තමා කැමති DNS සේවාවක් Active කරගන්න.

No comments:
Post a Comment