This is default featured slide 1 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 2 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 3 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 4 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 5 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

Thursday, October 8, 2015

අලුත්ම SLT රවුටරය Config කිරීම.

අලුත්ම SLT රවුටරය Config කරන අයුරු

දැන් තියෙන අලුත්ම SLT රවුටරය config කරන ආකාරය මේ ලිපියෙන් ඔයාලට දැනගන්න පුලුවන්.

Web Browser එකක් open කරලා Address Bar එකේ 192.168.1.1 කියලා ගහන්න.

Username එකට හා Password එකට admin කියලා ගහන්න.

රූපයේ තියන විදිහට ඒවි. රූපයේ විදිහට Quick Start ටැබ් එකට යන්න.

RUN WIZARD වලට යන්න.

Next ක්ලික් කරන්න.

රූපයේ තියන විදිහට කරලා Next කරන්න.

ඔයාගෙ ගෙදර ෆෝන් එකේ නම්බර් එක 0**-7777777 කියලා හිතන්න. 
එහෙනම් Username එක වෙන්නේ hi7777777@sltbb
Password එකට ඔයාගෙ රවුටරයේ මුල් Password එක දෙන්න. ඒක දන්නැත්ත්නම් 1212 ට කෝල් එකක් අරගෙන අහගන්න.

රූපයේ තියන විදිහට කරන්න.
එක අකුරු සහ අංක දෙකම ගහන්න.
උදා:- anonymous000

Next ක්ලික් කරන්න. ඊට පස්සේ Save වේවි.

දැන් Maintenance ටැබ් එකට ගිහින් SysRestart කියන එකට යන්න.

Current Settings select කරලා RESTART ක්ලික් කරන්න. 

දැන් රවුටරය Restart වේවි.

100% ක් පිරුනහම ආපහු මුල් පිටුවට යාවි.

දැන් රවුටරයෙන් නිවැරදිව ඉන්ටනෙට් යන්න පුලුවන් වේවි.

No comments:

Post a Comment