This is default featured slide 1 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 2 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 3 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 4 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 5 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

Saturday, November 7, 2015

Add Flying Letters Below Mouse Pointer on Blog

Add Flying Letters Below Mouse Pointer on Blog

ඔන්න අද මම කියලා දෙනවා ඔයාලට blog එකට කවුරු හරි ආවහම Mouse Pointer එක ළගට Flying Text එකක් දාන විදිහ ගැනයි.

මේ Code එක Copy කරගන්න.

PK PC TECHNOLOGY කියන තැනට ඔයාට අවශ්‍ය word එක දෙන්න. #000000 කියන තැනට අවශ්‍ය colour code එක දෙන්න.

colour code දැනගන්න මෙතනින් http://www.colorcombos.in/

Template --> Edit html වලට යන්න. </body> කියන Tag එක හොයාගන්න. ( Ctrl+F )

මම දුන්න Code එක </body> කියන tag එකට කලින් Paste කරන්න.

දැන් Save Template දෙන්න.

දැන් ඔයාගෙ Blog එකට ගිහිල්ලා බලන්න වැඩේ හරිද කියලා.

එහෙනම් මේ ලිපිය වැදගත් වුනානම් මට උදවුවක් විදිහට මේ ඇඩ් එක ක්ලික් කරලම යන්න.

No comments:

Post a Comment