This is default featured slide 1 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 2 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 3 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 4 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 5 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

Thursday, December 17, 2015

Customize Folders With Different Colors

පාට පාටින් Folders හදමු.

ඔයාලගේ Computer එකේ තියන Folders එකම පාටකින් තියෙනවා නේද? Folder පාට පාටින් තියෙයි නම් කොහොමද? මෙන්න ඒකට මගෙන් විසඳුම

මුලින්ම මේ Software එක Download කරගන්න.
http://www.mediafire.com/download/dr84dp6qtfy8zrz/FolderColorizerSetup.exe

ඕක Install කරගන්න.

ඔන්න මම Music වල Folders 10ක් හදාගත්තා.

දැන් ඔයා Folder එක උඩ Right click කරලා බලන්න Colorize කියලා එකක් ඇති. එතනට ගියහම දාන්න පුලුවන් පාට පෙන්නයි.
මම මේ වැඩිපුර පාට හදාගෙන තියෙන්නේ.

වැඩිපුර පාට හදාගන්න ඕන අය එතන පහළින්ම තියන Colors.. කියන එකට යන්න. Color එක තෝරලා
+ Add color ක්ලික් කරන්න.
ඔන්න මම Folders 10ම color  කරා. බලන්නකෝ.
 ඊළග ලිපියෙන් හමුවෙමු. ඔබට ජය....................................

No comments:

Post a Comment