This is default featured slide 1 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 2 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 3 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 4 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 5 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

Wednesday, December 16, 2015

How To Add Read More Button For Blog

Blog එකට ලේසියෙන් Read More Button එකක් දාමු

අද මම කියන්නේ Blog එකට Read More එකක් දාන විදිහ ගැනයි. මේක ඉතාම සරල ක්‍රමයක්. ඔයාලගේ බ්ලොග් එකේ ක ලස්සනට පිළිවෙළට තියාගන්න එක අවශ්‍ය වෙනවනේ.




ඔයා මුලින්ම Layout වලට යන්න. 
රූපයේ තියන විදිහට Blog Post යටතේ තියන Edit කියන එක ක්ලික් කරන්න. 


දැන් New window එකක් එයි. දෙවෙනියට තියන Post page link text කියන තැනට Read More කියලා type කරන්න.

දැන් ඔයා බ්ලොග් එකේ Post එකක් ලියන්න.

ඔයා ලිපියේ Read More ලින්ක් එක එන්න ඕන තැනට Cursor එක ගන්න. දැන් උඩ තියන Toolbar එකේ මම රවුම් කරලා තියන Tool එක click කරන්න.

බලන්න, එතකොට මෙහෙම වේවි.

දැන් පොස්ට් එක Publish කරලා බ්ලොග් බලන්නකෝ.

වචනය වෙනුවට Button එකක් දාන්න ඕන නම් Template වල Edit Html වලට යන්න.
එක දකුණු පැත්තට දාන්න ඕන අය විතරක්  ]]></b:skin> කියන ටැග් එකට කලින් මේ Code එක දාගන්න.




දැන් මේ එක code හොයාගන්න.

<div class='jump-link'>

ඕක හොයාගත්තහම ඔයාට මෙහෙම දකින්න පුලුවන් වෙයි.

<div class='jump-link'>
<a expr:href='data:post.url + &quot;#more&quot;' expr:title='data:post.title'><data:post.jumpText/></a>
</div>




දැන් මේ විදිහට ඔය එක වෙනස් කරගන්න.

<div class='jump-link'>
<a expr:href='data:post.url + &quot;#more&quot;' expr:title='data:post.title'><img src="Image එකේ Url එක "></a>
</div>
{මේ ලිපියේ පහලම හරියේ Read More Button 9ක් දීලා ඇති.}
මෙන්න මේ විදිහට.


දැන් බලන්නකෝ Blog එකට ගිහින්.{ බයවෙන්න එපා අකුරු වෙනස් වෙන්නේ නෑ.}

ආ මෙන්න Read More Button 9 ක් තියනවා. Right click කරලා Copy link ක්ලික් කරන්න. එතකොට Url එක Copy වෙයි. මම මේ ටික ගත්තේ saagaraya.blogspot.com එකෙන්. එයාගේ ක්‍රමය Read More Button එක දාන එක මීට වඩා වෙනස්.

No comments:

Post a Comment