Blog එකේ Comment Box එකට Background එකක් දාමු
ඔයාලා Blog එකේ තියන comment box එක වෙනුවට අලුත් අලුත් comment box දාගන්න හදනවනේ. ඉතින් ඔය තියන comment box එක ලස්සන වෙන්න Background එකක් දැම්මොත් ලස්සනයි නේද? එහෙනම් දාමුකෝ.
01. ඔයා මුලින්ම Template වල Edit Html වලට යන්න.
02. ]]></b:skin> මේක සර්ච් කරන්න.
03. ඒකට කලින් මේ Code එක Replace කරන්න.
#mbt-form iframe{
background:#ffffff url(Image URL) repeat;
border:1px solid #ddd;
-moz-border-radius:6px;
-webkit-border-radius:6px;
box-shadow: 5px 5px 5px #CCCCCC;
padding:5px;
font:normal 12pt "ms sans serif", Arial;
color:#2F97FF;
width:560px; height:250px !important;
}
#mbt-form a{
color:#fff;
}
04. Image URL වෙනුවට මම පහලින් දීලා තියන Image URL භාවිතා කරන්න.
http://www.backgroundlabs.com/backgrounds/318.jpg
http://www.backgroundlabs.com/backgrounds/40.jpg
http://www.backgroundlabs.com/backgrounds/434.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjg9SvI7OVl4k71KrpqtBDsllBovspprO1jDGiSmO9xFh-ljHDZJcVHjW_P313KaxWUwBrdlCTHDS_8rxlMhgFyHX9tzf8NrK2S6bO7WUvjjoxo_HapiFfEXqovIR3NegKOPzdfEQEqS_0J/s400/1.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghaVqchNdjkqpbYGfuAOE23Z_0CetEMha5a51eQzPPlwvqdATBn6NKkwWqAycCD5QXCPRopPOftfW6kVcVis-InMZzwfnR5B36o_BvWiKMmq5E5zsHXc7bWSRbyRu4y-pK094gqPAUNTsH/s400/2.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhv1vb89IBCrY801e4JJCU6kW5kymSd0CwbWTrYz3sISLCfK83qCnsr-cDg3tJN5oAe5Mqdvs4JoIbD_J1h5YZUtWAMZR8Jp3_W3_gT5yUm4vTMBaL9pzj4WOqabXNXBDeRtc3oYoPwaeB0/s400/4.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDHqRVQqUdEuvnTo7LkaKchoVdL9i6yEX3mvRmo-gAcnxB0MeeWu15hz3sOALMSyYWtIcLtYJ33i3e3dEgk4TZNwDFwejV6dgHPTFVuIC1Tu9k4ghhUG2h0JgOwDXcHZkd8xrS9RfSkj9t/s400/7.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifRLXTxrKXD0a6Atii64Z5pxu5fchbVTevkZhu3ueqfwoiBgxM1cuJTOOPKYuj7NFu85umEDFknRtdN_G6Z33fN5Tfx2IxLQKEE6OXgifbsf3xivjUy1_a6DhgfkxcUPTokiXX_GHMbZAc/s400/9.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcln4eFihirjSpN7JAU2ITgs-Qtp1-8FoUdTHfrnkagGYIVV6umFYwVSwUlUp-1TA2KRW7reri5X4qmHHjmDNoiXCvV7sxKckG-669j0AR_brwn8YqLiHpqIWhXJeTDgjazyhyphenhyphena-N-tg0P/s400/8.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAb9ofKZTM55Lj514pQqANhfSElKmGrLS4lOq7mWbMBctJDm8v0zgemlcNKvv9Y8DIG2yGgA69hkAMz5EA3HDDm54-MDuWApnWfWnWH_wm8kkA1_5LGO4gBiOEBZ6Ym4iBctF1NsditAzn/s400/12.png
06. ඒක වෙනුවට <div id='mbt-form'> Replace කරන්න.
07. දැන් Template එක Save කරන්න.
බලන්න දැන් බ්ලොග් එකට ගිහින් බලන්නකෝ.
ඊළග ලිපියෙන් හමුවෙමු. ඔබට ජය..............................














No comments:
Post a Comment