This is default featured slide 1 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 2 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 3 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 4 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 5 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

Thursday, October 15, 2015

Portable Apps භාන්න සුපිරි App එකක්

Portable Apps භාන්න සුපිරි App එකක්

ඔයාලා Portable ඇප්ස් ගැන දන්නවනේ. Install කරපු ඇප්ස් Portable කරන්න තියනවා වගේ භාන එකේ Portable ඇප්ස්ම භාගන්න එක හොඳයි. මෙන්න ඒකට භාණ්ඩේ. 

මුලින්ම මේක භාගන්න. Size- 4MB

දැන් ඇප් එක open කරන්න. එතකොට එන මේකෙ  Run ක්ලික් කරන්න.

ඉතිරි ටික මේ තියන රූප වල විදිහට කරන්න.

දැන් ඔක්කොම Close කරන්න.

දැන් සිලෙක්ට් කරපු Location එකට ගිහින් Start කියන එක Open කරන්න.

ඊට පස්සේ මෙහෙම එකක් ඒවි.

ඒක එහෙම ආවත් අර ඇප් එක Run වෙනවා.

අර විදිහට වුනාට පස්සේ මෙහෙම Window එකක් ඒවි.

මෙතන ගොඩක් ඇප් තියනවා. ඔයාට ඕන ඇප් එක ඉස්සරහින් ටික් එකක් දාන්න.
ඊට පස්සේ Next කරන්න.

Select කරපු ඇප් ටික Download වෙන්න පටන් ගනීවී.

ඇප් ටික Download වුනහම ඒවා Auto Install වේවි.

ඔක්කොම Install වුනහම මෙහෙම Window එකක් ඒවි. ඒක Finish කරන්න.

Download වුන Portable Apps ටික අර ඇප් එකේ පෙන්නාවි. ඒවා උඩ ක්ලික් කරහම ඒ ඇප් Open වේවි.

මේ ලිපිය ප්‍රයෝජනවත් වුන්නනම් ඒගැන Comment එකක් දාගෙනම යන්න.

No comments:

Post a Comment