VLC එකෙන් සිංහල Subtitle එක්ක film බලන්න බැරි බව ඔයාලා දන්නවනේ. මේකට ක්‍රම 2ක් මම අද කියලා දෙනවා.
පළමු ක්‍රමය:-
මුලින්ම VLC Player එකෙන් film එකක් open කරන්න.
දැන් Tools කියන tab එකේ Preferences කියන එකට යන්න.
එතකොට තව වින්ඩෝ එකක් ඒවි. එතන තියන Subtitles / OSD එකට යන්න.
ඊට පස්සේ Font කියන තැනින් ඉස්සරහා තියන Dropdown menu එකෙන් Iskoola pota කියලා තෝරලා Save කරන්න.
ඊට පස්සේ VLC එක Close කරන්න. දැන් ආපහු VLC එක Open කරලා සබ් එකත් එක්ක Film එකක් open කරලා බලන්න.
මෙහෙම කලහම සිංහල අක්ෂර වින්‍යාසය හරි නැහැ. සමහර වචන පැහැදිලි නෑ. ඒත් දෙවෙනි ක්‍රමය සාර්ථකයි.
දෙවන ක්‍රමය ඊළග ලිපියෙන්..................................











No comments:
Post a Comment