This is default featured slide 1 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 2 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 3 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 4 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

This is default featured slide 5 title

Easy to customize it, from your blogger dashboard, not needed to know the codes etc.

Monday, October 26, 2015

Play 3D in KMPlayer

KMPlayer එකෙන් 3D බලමු.

         Computer එකෙන් 3D බලන්න හොඳ Software එකක් තමයි KMPlayer කියන්නේ.මම මේක දැන ගත්තෙ මෙහෙමයි.

           මමත් මේක දැන ගෙන හිටියේ නෑ.මුලින් මුලින් Play කරේ Normal Video. ඒවා හරිගියේ නෑ.

අපේ පැත්තේ කඩේකට ඇවිත් තිබුනා 3D DVD එකක් . ආසාවට මමත් ගෙනාවා එකක්. DVD එකේ තිබුනා 3D ෆිල්ම් 2කුත්, Video Clip 5කුයි. එක Video එකක් Open කරලා බලද්දී ඒවා Side-by-Side Videos. එතකොට තමයි මට තේරුනේ ක්‍රමය.(Side-by-Side Video කියන්නේ එකම Video එක කොටස් 2කින් පෙන්නන Video වලට)

දැන් බහිමු වැඩේට. KMPlayer එක මෙතනින් භාගන්න. 3D කණ්ණාඩි 2කුත් හොයාගන්න.
(I am not Robot යන්න ඉදිරියෙන් ටික් එකක් දමා තත්පර 3 ක් හිඳ Get Link ක්ලික් කරන්න.)

මෙතනින් ගිහින් මම දීලා තියන Side-by-Side Video එක Download කරගන්න.
(I am not Robot යන්න ඉදිරියෙන් ටික් එකක් දමා තත්පර 3 ක් හිඳ Get Link ක්ලික් කරන්න.)

නැත්නම් Youtube එකේ Search කරලා බලන්න side by side කියලා.

Video එක KMPlayer එකෙන් open කරගන්න.

දැන් පහළින් තියන Cycle 3D Mode කියන buton එක click කරන්න.

දැන් සුපිරියටම 3D බලන්න පුලුවන්.

ඔයා ළග තියන ඕන වීඩියෝ side by side කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් තියනවා.
                                   1. Xilisoft Video Converter
                                   2. Wondershare Video Converter

No comments:

Post a Comment