සිංහල ලේසියෙන් TYPE කරමු.
කාලෙකින් මේ පැත්තෙ එන්න ලැබුනේ. මොකද pc එක කැඩුණා. දැන් ලැප් එකෙන් තමයි මෙ ලිපිය ලියන්නේ.දැන් වැඩේට බහිමුකෝ.
ඔයාලට ප්‍රශ්ණයක් ඇති සිංහල ටයිප් කරන එක.
මම ඒකට විසඳුමක් ගෙනාවා. සොෆ්ට්වෙයා එකක්. ඒකේ නම RealTime Singlish
මේක නිකං එස් එම් එස් ගහනවා වගෙ. දන්නවනේ. Software එක open කරලා Scroll Lock බට්න් එක එබුවහම තමයි සිංහල කරන්න පුලුවන් වෙන්නේ.






No comments:
Post a Comment