Windows 10 With Serial
අද මම ගෙනාවා windows 10 එක. ඔයාලා දන්නවා ඇති Microsoft සමාගම විසින් ජූලි 29 වන දින windows 10 රිලීස් කරා කියාලා ඔයාලා දන්නවා ඇතිනේ. හැබැයි ඒක දුන්නේ අප්ඩේට් එකක් විදිහට. සමහර අයට මේ අප්ඩේට් එක එන්නේ නැතුව ඇති. මං වගේ එයාලට තමයි මේ පෝස්ට් එක වැදගත් එන්නේ.
මම දෙන්න යන්නෙ ඔයාලට පොඩි සොෆ්ට්ව්වෙයාර් කෑල්ලක්. ඒකේ නම Media Creation Tool.මේකෙන් පුලුවන් windows 10 අප්ඩේට් එක ගන්න.නැත්තම් ISO file එක download කරගන්න. හැබැයි තමාගේ දැනට තියන OS එකට ගැළපෙන විදිහට.
Screen shot
මෙතනදී භාෂාව English තෝරලා Edition එක විදිහට ඔයාගෙ දැනට තියන OS එකට ගැලපෙන එක තෝරන්න. Architecture එකත් එහෙම්ම තමයි.
මෙතනදී ISO file කියන එක තෝරන්න.
දැන් Download වෙලා ඉවර උනහම ISO file එක Winrar එකෙන් open කරගන්න. Setup කියන එක open කරලා Windows 10 Install කරගන්න. ඕන නම් ISO එක DVD එකට රයිට් කරලා Windows Install කරන විදිහට Install කරන්න. එතකොට Product Key එක ඉල්ලාවි. පහලින් ඇති Product Key ටික.
මෙතනින් භාගන්න Media Creation Tool එක. Size - 7MB
මෙන්න Product key ටික
Windows 10 Home: KTNPV-KTRK4-3RRR8-39X6W-W44T3
TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99
Windows 10 Pro: 8N67H-M3CY9-QT7C4-2TR7M-TXYCV
VK7JG-NPHTM-C97JM-9MPGT-3V66T
Windows 10 Enterprise: CKFK9-QNGF2-D34FM-99QX2-8XC4K
NPPR9-FWDCX-D2C8J-H872K-2YT43






No comments:
Post a Comment