Internet Money - පළමු ලිපිය
මෙන්න මගේ බ්ලොග් එකෙන් ඉන්ටනෙට් මනී හම්බ කරලා කියලා දෙන පලමු ලිපිය.
මේක කරන්න පුලුවන් chrome එකෙන් හරි Maxthon එකෙන් හරි විතරයි.Firefox , Opera වලින් බෑ.
01. මෙන්න මේ ලින්කුවට යන්න.
02. register වෙන්න. හැබැයි සත්‍ය විස්තර ඇතුලත් කරන්න.
03. මේකෙ තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන්න තමයි. හැබැයි මේකෙ clixgrid කියලා එකක් තියනවා.ඒකෙන් පුලුවන් දවසකට 10$ හම්බ කරන්න. හැබැයි අවස්ථා 30 දවසට හම්බෙන්නේ.
පොඩ්ඩක් හිතලා බලන්න ඇඩ් ක්ලික් කරලා දවසකට 0.02$ වගේ හොයලා මේකෙන් 10$ ක් හෙව්වා.එතකොට දවසකට 10.02$ යි. මාසෙකට 10.02$ x 30 = 300.6$
කොහොමද?
මීට අමතරව මෙකෙ work කරලා තව ගානක් හොයන්න පුලුවන්.
එහෙනම් මෙතනින් ලිපිය ඉවරයි.තවත් ඉන්ටනෙට් මනී ලිපියක් තියනවා. ඒක ලබන සතියට.
..................................................ඕං මම ගියා...................................................





No comments:
Post a Comment